දුක හාදු දේවි වැලපෙන හිතටdhuka haadhu dheewi waelapena hithata

Duka Hadu Dewi Welapena Hithata

ගී පද

දුක හාදු දේවි වැලපෙන හිතට
ඔබ ඈත යාවි පවනක් ලෙසට
මට වේදනාව දුන්නු පලියට
බැහැ සාප දෙන්න පෙම් කල හිතට

ඔය රෝසපාට කම්මුල්වල
මගෙ තොල්පෙති වල සුවය මතකද
මම මවපු හීන සුන්කල ඔබට
බැහැ සාප දෙන්න පෙම් කල සිතට

දුක හාදු දේවි ....

අද ඉවත බලන් යන්න ගියාට
 දෙවැටේ මල් කියාවි ඇත්ත
ඒ සොදුරු යුගය අමතන විලස
බැහැ සාප දෙන්න පෙම් කල හිතට

දුක හාදු දේවි ....