දුක දරාගන්න හිත හයිය වුණේdhuka dharaaganna hitha hayiya wunee

Duka Daraganna Hitha Haiya Une

සංගීතය:
ෂේනුක එච් පීරිස්sheenuka ech piiris
පද රචනය:
සඳුන් පෙරේරාsandun pereeraa

ගී පද

දුක දරාගන්න හිත හයිය වුණේ
ඔබ කියාදුන්න පෙම හින්දමනේ
මට හිනාවෙන්න පින තාම නොවේ
පුදුමයක් වගෙයි හැර ගියපු දිනේ
කවදාද දැනුනේ මාව පිට කෙනෙකු සේ හිතලා
හැමදාම වැරදියි කීව මා වැරදි නෑ කරලා
මා වැරදි නෑ කරලා

මගේ කෙරුව දුක නම් ආයේ ඔබේ වෙන්නෙපා
මට තිබුණු හැමදේ වගේම ඔබ වූ නිසා
කවදාද දැනුනේ මාව පිට කෙනෙකු සේ හිතලා
හැමදාම වැරදියි කීව මා වැරදි නෑ කරලා
මා වැරදි නෑ කරලා

දිවි දෙවැනි කෙරුවත් මාගේ නොලැබෙන නිසා
හැපි හැපී හඬා ඔබ මත්තේ හිත සැනසුවා
කවදාද දැනුනේ මාව පිට කෙනෙකු සේ හිතලා
හැමදාම වැරදියි කීව මා වැරදි නෑ කරලා
මා වැරදි නෑ කරලා

දුක දරාගන්න ....