දුබල එළිය ඇති පුංචි කාමරේdhubala eliya aethi punchi kaamaree

Dubala Eliya Athi

ගී පද

දුබල එළිය ඇති පුංචි කාමරේ 
තනි යහනක තනි වෙලා ආදරේ
හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ ඔබේ ආදරේ
මී විතකට ලොල් වී අපිලිවෙලයි අද මා

බැදි වරදකට නොහික්මුනු කමින්
මගේ චපල හිත හිත හින්දා
ඔබේ සිතේ ඔබ මා වෙනුවෙන් තැනු 
අහස් මාලිගා බින්දා අහස් මාලිගා බින්දා

මගෙ සිත අවනත නොමැතිවු කමින් 
සිදුඋනෙ මොනවද මන්දා 
දනී හැරෙන විට හිමිගේ හොරහිත
ඉවකින් වගේ බිරින්දා ඉවකින් වගේ බිරින්දා