දූ අනුරාධාdhuu anuraadhhaa

Du Anuradha

ගී පද

දූ අනුරාධා - දූ අනුරාධා - දූ අනුරාධා

කෝමළ අත් පා සෙමින් සැළේ -හිනැහී යළි මව් තුරුලෙ වෙලී
හදවත රැඳි දුක් සෙමින් මැකී - ජීවිතයම සොම්නසින් පිරේ

ප්‍රාර්ථනාවන් මල් පුබුදා - සිරි දුව අප පැල වෙත කැන්දා
පිය රජු ලෙස මා කිරුළු දරා - රජ වෙමි මගෙ දිවි තිබෙන තුරා