දෝතින් දෝතයි dhoothin dhoothayi

Dothin Dothai

ගී පද

දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි 
ජය මංගල හඩ දෙයි 
කුරු කු, කුරු කු, කුරු කු 
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
ලෝකෙම සුවදයි, ඒ පෙම් සුවදයි
මංගල මල් පිබිදෙයි 
කුරු කු, කුරු කු, කුරු කු 
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...

සෙවනැලි සීතල ලිය ගොමුවේ - අපටයි සුබ පැතුවේ 
සුදු මල් පෙති සලිතව සැලුනේ - අපටයි ඉඟි මැරුවේ //
එක පොඩි රහසේ, රස දහසක් වෙයි 
රස උතුරන වයසේ 
කුරු කු, කුරු කු, කුරු කු 
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...

සසරේ ජීවන සහකරුවා - පැතුසේ මෙයි ආවා...
ආඩම්බර සිතුවිලි පල දැරුවා - නැබුල් මල් නෙලුවා //
සන් සුන් ගමනක වන්හුන් දැක දැක 
ජය පිට ජය පැතුවා 
කුරු කු, කුරු කු, කුරු කු 
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...

තබනා තැන පියවර ඔබගේ - ලෝකය මැවෙයි මගේ 
අවදිව ඇති ඔය සුහද හදේ - මගේ රජ දහන හදේ //
මසුරන් විසිරුණු ඉසුරින් බරවුනු 
දිවිමන්තලා හෙළි වේ 
කුරු කු, කුරු කු, කුරු කු 
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...

දෝතින් දෝතයි ../