දෝර ගලා යනdhoora galaa yana

Dora Gala Yana

ඇල්බමය
Sanda Sevane
සංගීතය:
දුලන්ත වර්ණසූරියdhulantha warnasuuriya
පද රචනය:
රන්දික අමරසූරියrandhika amarasuuriya

ගී පද

දෝර ගලා යන ආදර හැඟුමින් 
හද සැලෙනා යාමේ
ඈත අනන්තෙක නතර වෙලා නුඹ 
තාම දුරයි මට නම්
තාම දුරයි මට නම්...

රෑ අහසේ සඟවා
සඳ තරු කැළුම් නිවලා
කළුවර කළ මගෙ මේ හිත් අහසට
එළිය වෙලා නුඹ එන්න...

වීණාවේ හද මා
තත් එකිනෙක සිඳුවාලා
ගොළු කරවූ මගේ ජීවන ගීයට
තනුව ලියාගෙන එන්න...