දූ චීdhuu chii

Doo Chee

සංගීතය:
කෝලිත ගයාkoolitha gayaa
පද රචනය:
කෝලිත ගයාkoolitha gayaa

ගී පද

සොඳුරු ඔබේ හිත රුදුරු වෙලා ඔබම නිසා
ඔබම නිසා...
අපේ පැතුම් සිහිනයක් වෙලා ඔබම නිසා
ඔබම නිසා යන්න ගියා...

අඳුර වැටී සඳ එළිය වැටී කඳුළු පිරී දෙනෙතම බොඳ වී
ඔබව ඇසේ මට ඔබව පෙනේ ඔබව සොයා එන්නද
දූ චී අදට නොවේ හෙටද මෙසේ ඔබව දකින්නම් සිහින ලොවේ.....

සොඳුරු ඔබේ.....

හැමට හොරෙන් අපි කියපු කතා මටම හොරෙන් දුර යන්න ගියා
සුවඳ ඔබේ උණුසුම මුහුණේ මියෙන තුරා මට මතක තියේ
විහිළු නොවේ ඔබ මටම මගේ දූ චී මගේ මා තරහා නැතේ...

සොඳුරු ඔබේ.....
(ඔබම නිසා යන්න ගියා...//)