දෝණිdhooni

Doni

සංගීතය:
චමත් සංගීත්chamath sangiith
පද රචනය:
අනුෂ්ක උදානanushka udhaana

ගී පද

ආයේ ආයේ දෑස මානේ ලංවී හාදු ඕනා
ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝණි ඕනා

ඇයි තරහා දිවුරා කියන්න ආවේ
දැනෙනා ඉටි රූපේ වෙයි මාගේ
මගෙ අම්මා කවදාදෝ රං වෙන්නේ
මගෙ දෝණිට මා වශී වෙලා

ආයේ ආයේ දෑස මානේ ලංවී හාදු ඕනා
ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝණි ඕනා

සෙනෙහස ගං දිය යයි දැන් දෙගොඩම තලා
හද පතුලෙන් ආලය උතුරයි දැන් ගලා
අහසේ පෑයුව පුන් සඳ අස්සෙන් බලා
දෝණි මමයි ගමේ සද්දන්තම ඇතා
මගෙ නම යනවා හොඳටම කෙරෙනවා සැරටම සෙට්ලූ
පැල බෙදනවා නහුතෙට ගමකට නෑ ඉස්පාසූ
මල පනිනවා හොඳටම මට නම් ඉවසන්නම් සුදූ
දැන් බැක් ගිය උඩ බලපන් දැන් අඩේ අම්මට හුඩු

ඇයි තරහා දිවුරා කියන්න ආවේ....

ආයේ ආයේ දෑස මානේ ලංවී හාදු ඕනා
ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝණි ඕනා