දිව්රා කියන්නdhiwraa kiyanna

Diwura Kiyanna

සංගීතය:
සඳරුවන් ජයසිංහsandaruwan jayasinha
පද රචනය:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

ගී පද

(මිහිදන් කරන්න බෑනේ 
පපුවෙන් කලාම ආලේ 
දඬුවම් කරන්න ඕනේ 
මටමයි වැරැද්ද මාගේ)..//

හුස්ම නෑ යන්නේ නෑ 
ඔබ සොයා එනතුරා 

දිව්රා කියන්න පපුවට තුරුලු වෙලා 
නැමිලා සිඹින්න නළලට පාලු වෙලා 
මට බෑ හිඳින්න මොහොතක් නැතිව ඔයා 
වැහිලා අරින්න ඇස් දෙක ඇයිද පමා

(පාලු වෙච්ච ලෝකේ 
කවුරුවත් දැන් නෑනේ 
ආදරේට රණ්ඩු වෙන්න 
බෑ ඉතින් කිසිදා)..//

දෛවය හරස් වෙලා 
මගෙ පණ දුරස් වෙලා 
සෙනෙහස දුකක් වෙලා 
කඳුලැලි ගඟක් වෙලා 

දිව්රා කියන්න පපුවට....

(දෑතේ රස්නේ නෑනේ 
යන්න දෙන්න බෑනේ 
නිසොල්මනේ හිඳින්නේ ඇයිද 
මා දිහා නොබලා)..//

මිහිහෙක් කලේ ඔයා 
නැතිදා කිසිත් මෙදා 
මට මා පණත් ඔයා 
එනවා මළත් හොයා 

දිව්රා කියන්න පපුවට....