ඩිංගි නගෝ ඩිංගියාdingi nagoo dingiyaa

Dingi Nago Dingiya

සංගීතය:
සේනානායක වෙරලියද්දseenaanaayaka weraliyadhdha
පද රචනය:
සේනානායක වෙරලියද්දseenaanaayaka weraliyadhdha

ගී පද

ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ
ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ නගෝ...

ඩිංගි නගෝ ඩිංගියා හා වැල් බෝලේ ඩිංගියා
ඩිංගි නගෝ ඩිංගි නගෝ
වැල් බෝලේ ඩිංගියා බොල වැල් බෝලේ ඩිංගියා...

පුර පසලොස්වක පෝයදිනේකදි
හද මාමා මට මුනගැහිලා..
කකුල් දෙකක් මට දුන්නා පිංඇති
හදමාමා මට දුක හිතිලා
හදමාමා ම⁣ට දුක හිතිලා...

ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ
ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ නගෝ...

ඩිංගි නගෝ ඩිංගියා හා...

වැස්ස වහිනකොට ඉර මාමා නිදි
වළාකුලක් මත ගුලිගැහිලා
දවල් කාලයේ හද මාමා ඇත
අපේ ගෙදර මුල්ලකට වෙලා
අපේ ගෙදර මුල්ලකට වෙලා...

ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ
ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ නගෝ...

ඩිංගි නගෝ ඩිංගියා හා...//