දිගු සීතලේdhigu siithalee

Digu Seethale

සංගීතය:
දිලුක පෙරේරාdhiluka pereeraa
පද රචනය:
ගයාන් රාජපක්ෂgayaan raajapaksha

ගී පද

දිගු සීතලේ ඔබ මා හදේ නිම වූ සෙනේ
උණුසුම් කෙරූ නුඹ මා ළයෙන් සොරකම් කෙරූ 
(ඒ නුවන් මත සදා රැ‍‍ඳේ......//)

(සුසිනිඳු සුවඳ සුදුමුදු ලෙසින 
සුමුදුයි සුදූ පවසමි කෙසේ......//)
(නොසිඳෙන පහසින් බිඳලන්න වරම් නැත
පෙර යම් පවක් කළ ඇත මෙසේ......//)

කොතෙකුත් ළඳුන් මේ ලොව සිටිතත්
ඔබෙන් ලද ලොව දහසක් තරම් හසරුළි පහසක් මැවේ
(එතකුදු පහසින් බිඳල්න්න වරම් නැත
පෙර යම් පවක් කළ ඇත මෙසේ......//)

දිගු සීතලේ.......