දිගු කලක් මාdhigu kalak maa

Digu Kalak Ma

ගී පද

දිගු කලක් මා හිතේ සිරකර
මහාමරක් බර අප අපේ ගැන
කවුරුදෝ දන්නේ //

යනෙන මඟතොට අකීකරු වුව
මා කෙලෙස් ඇස
ඔබට පමණයි මා ...
ඔබට පමණයි මා පිදූ අත

දිගු කලක් මා ...

උරුම ඉරණම නැගි වෙලාවද
සාපයක් වැනි
දුකම පමණයි මා ....
දුකම පමණයි මා දිනූ ඔබ

දිගු කලක් මා ...