දිගැසියේdhigaesiyee

Digasiye

ඇල්බමය
Alokawarsha
සංගීතය:
ධනිත් ශ්‍රීdhhanith shrii
පද රචනය:
ධනිත් ශ්‍රීdhhanith shrii

ගී පද

දිගැසියේ..//

කොපුල් තෙමා හිටි හැටියේ..
ඈ ඇවිද ගියා තරු පලසේ..
හීන මවාලා.. ඈත ගියා දැන්..
මා මිය යයි හද ගැස්මේ.. //

මායාවන් හංගමි..
සේයාවක්වත් නොදී..
ඈගෙ රූ මා ඈතින් වින්දෙමි..
රූපයේ මන බන්ධනී..
ප්‍රේමයේ අනුරාගිනී..
වේදනාවේ මා තනිවෙමි..

දිගැසියේ..////

රූ අඳුන් ගල්වන්නියේ..
මා හැඟුම් රිදවන්නියේ..
රූපයෙන් මන මා මත්වෙමි..
රාත්‍රියේ සඳවන් මුවේ..
නිල් නුවන් සිපගන්නෙමි..
මේ සිහිනයේ මා නවතිමි..

දිගැසියේ..////