ගී පද
ධර්මය සත්‍ය වේ.....දේශනා සත්‍ය වේ....
සදහම් ධාරාවෝ ....තණ්හා භව දුක් සාහේ
සුන් කර දා ද්වේශ නිවා
සත්‍යයි ඔබේ දර්ශනේ - සත්‍යයි ඔබේ දර්ශනේ
සත්‍යයි ඔබේ දර්ශනේ - නිර්මලයි
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
ධර්මය සත්‍ය වේ.....දේශනා සත්‍ය වේ....ධර්මය සත්‍ය වේ
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
සත්‍යයි ඔබේ දර්ශනේ
රාගය දවලා - රාගය දවලා
ද්වේශ නිවාලා භව තරණය කළ සමිදේ
ගලා හැලේවා මුදිතා ධාරා -ගලා හැලේවා මුදිතා ධාරා
දයානුකම්පා දෑසේ - තණ්හා වියෝ දුක් නිවාලා
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
පුණරාලෝකේ -පුණරාලෝකේ
පියුම් පිපීලා - කරුණා ගඟුලේ පාවේ
දිනිඳු දිළේවා - යළි නොනැසේවා
සදා දිළේවා - යළි නොනැසේවා
අනුරා ගින්නේ තාපේ
සම්මා සමාධි මවා
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
රාගය දවලා - රාගය දවලා
ක්ලේෂ නිවාලා භව තරණය කළ සමිදේ
ගලා හැලේවා මුදිතා ධාරා -ගලා හැලේවා මුදිතා ධාරා
දයානුකම්පා දෑසේ - තණ්හා වියෝ දුක් නිවාලා
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ