දෙවියනේ ඇයි අපව මුන ගැස්සුවේdhewiyanee aeyi apawa muna gaessuwee

Dewiyane Ai Apiwa

ගී පද

දෙවියනේ ඇයි අපව මුන ගැස්සුවේ
එක් වෙන්න බෑ අපිට මේ ආත්මයේ
නුඹ නොලැබෙනා බව දැනන් උන් නිසා
කඳුලකට මුල පරලා මා..පෙම්කලා

හැම භවයෙ නුඹ මට ලැබෙන්නට කියා..
දෙවියන් යදින්නම් ජීවත් වන තුරා...//

අඩ අඳුරෙ නෙතු තෙමන කඳුලට පවා..
නුඹ නොමැති පාලුව හොදින් දැනෙනවා..
අපි එකට ඉන්නට තැනූ පැල්පතේ
මා සිර කලා මතකයන් පෙරදි නේ....
නුඹ නොලැබෙනා බව............
හැම භවයෙ....//

කාලයට ඉඩදීල දෙනුවන් අයා....
නුඹෙ යහපතයි පැතුවෙ මා දිනපතා..
නුඹෙ ආදරේ නාමයෙන් මියැදිලා.....
අවසන් ගමන් යනවා නුඹවම පතා...

නුඹ නොලැබෙනා බව.........

දෙවියනේ ඇයි අපිව.........
හැම භවයේ......//