දෙවඟනාdhewanganaa

Dewagana

සංගීතය:
චනුක මොරගොඩchanuka moragoda
පද රචනය:
චනුක මොරගොඩchanuka moragoda

ගී පද

මලක සුවදින් හිමිදිරිය ඈ නැවුම් කෙරුවා
සුළඟ අතරින් ඒ සුවද මා සිහිල් කෙරුවා
නෙත පුරවනා හාදු තවරණා නුඹ දෙවගනා හිතම කලබනා

රැයේ අදුරත් ලොවම මොහොතින් නිහඩ කෙරුවා 
ඔබ ඒ එළියෙන් සඳේ එළියත් එළිය කෙරුවා 