දෙව් මැදුරේ පියගැටපෙළdhew maedhuree piyagaetapela

Dew Madure Piyagatapela

ගී පද

දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ
ඔබ දිනූව රත්තරන් ලොවේ
මම වේදනා සුසුම් ලඟන් ඉදන්
මේ ගීතිකා ගයන්නෙ ආදරෙන්....

පූජාසනෙන් නැගූ දේව යාතිකා පවා
රැවුදේවි ඉවසන්න බෑ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි...

 
දෙව් මැදුරේ පියගැටපෙළ.....

සුදු සේලයෙන් වැසි අපෙ ආදරේ පැතුම්
බිඳුනේද අදහන්න බෑ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි...

 
දෙව් මැදුරේ පියගැටපෙළ.....