දෙවොලේ නොකැළැල්dhewolee nokaelael

Devole Nokalal

ගී පද

දොවොළේ නොකැළැල් - පිදු ආදර මල්
සුවඳින් මනකල් - පිබිදෙමි හැමකල්

මලෙකින් මලෙකට අැදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල් 
එක මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල මත නොතබා උණු  කඳුළැල්

පවසට ඵල නැත සයුරේ රළ වැල්
දිය දෝතක් ගම් දොළකින් සිහිළැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්