දෙවියනි ඔබ වෙනුවෙන්dhewiyani oba wenuwen

Deviyani Oba Wenuwen

ගී පද

දෙවියනි ඔබ වෙනුවෙන් කරනා ආයාචනයයි මේ
සාවාධයෙන් අසා සිටිනු මැන මා අත වරදක් නෑ

ආදරයේ නාමය පරදා මා ඔහුට ඇළුම් කෙරුවා
ආදර බිරිඳක් වන්නට මා ඔබෙ සුහද සිතැඟි පුරා

ගස් වැල් සිහිලැල් ගඟුලක වේ ආදරයේ සේයා
හද පතුලෙන් අප එදා ගැයූ ගී තවමත් මුමුණනවා

දෙවියනි ඔබ දෙස අනුකම්පාවෙන් දයාබරිත කරවා
මටම ලබා දෙනු මැනවි ඔහුගෙ සිත ආදර සතුට පුරා