දෑස පල්ලයි වෙනස් වෙන්නෑ - desa pallai wenasdhaesa pallayi wenas wennae - desa pallai wenas

දෑස පල්ලයි වෙනස් වෙන්නෑ - desa pallai wenas

ගී පද

දෑස පල්ලයි වෙනස් වෙන්නෑ 
කවදාවත් ආදරේ 
ලොවෙන් බාධා අපට ආවත්
ඔබ දාලා යන්නේ නෑ 
කෙදින හෝ දැන ගනී 
මේ හිතේ ආදරේ තියෙනවා
ඔබ තාමත් දන්නේ නෑ

මේ තනිකම මැද්දෙන් මං
කාලය යනවා හෙමිහිට දැන් 
මට ඕනේ නුඹයි 
මං ජීවත් වෙන්නට නම්
මං ජීවත් වෙන්නට නම් 

කෙදින හෝ දැන ගනී....

පාලුවේ ගිලුනා දෙන්
වෙන කවුරුත් ඕනේ නෑ 
මගෙ දෑස වගේ
රකින්නම් ඔයාව මං
රකින්නම් ඔයාව මං

කෙදින හෝ....

මේ තනිකම.....

කෙදින හෝ....

දෑස පල්ලයි....