දෙස බස රැසට එරෙහිවdhesa basa raesata erehiwa

Desa Basa Resata Erehiwa

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

දෙස බස රැසට එරෙහිව රට දසනු දිසා
කළු සුද්දන් ගැතිව පවසන තෙපුල අසා
කකියයි රුහිරු රුපු සේනා තෙදණ නසා
නිවහල් ගඟ ගලයි අද මුළු රටම වසා

පරයින් බසට ගැති හෙළයන් පිටු දකිනූ
පරයින් පා සිඹින වහලුන් දුරු කරනූ
පරයින් මිතුරු කැල සතුරන් ලෙස සිතනූ
පරයින් නසන නිදහස් පිළිරැව් නගනූ

දෙස බස රැසට එරෙහිව...

පරගැති  කුමරුවෝ හිනැහෙති සඳළු තලේ 
පරගැති නැති පුතුන් පසුවෙද පිදුරු පැලේ 
උන් ආ දිනෙක බිඳ දා අදිරද සතුරු බලේ
මේ ලක් පොළොව නිවහල් මල් පොකුරු දිලේ

දෙස බස රැසට එරෙහිව...