ගී පද
දෙරණ සරණ සුභසිධි මංගල ගජ
තරණ ධරණ මන්දර සිදලන
තෙදින ඔදින සිහරජ කේසර රණ
මරුත චන්ඩ පරයන සිදු රාවණ
දෙරණ සරණ සුභසිධි මංගල ගජ
තරණ ධරණ මන්දර සිදලන
තෙදින ඔදින සිහරජ කේසර රණ
මරුත චන්ඩ පරයන සිදු රාවණ...
රාවණා......... රාවණා.........
කුලය රවි පතිදු විජිනි සැර ඇතිදු
ලොවම දණ නැමුණු දසිදු දෘඪ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිදු අසුර රිශි යඛිදු
කුලය රවි පතිදු විජිනි සැර ඇතිදු
ලොවම දණ නැමුණු දසිදු දෘඪ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිදු අසුර රිශි යඛිදු.....
රාවණා.........
මේරු මහා ඉදුඛීල පරයන
රජත දාබිදූ පඨවි පණනල
ධාරු ස්ප්ජිත කුලුණු ගුණබල
දියත දුරුකළ නිරිදු රාවණ
රාවණා......... රාවණා.........