දෙනුවර මින් පසුdhenuwara min pasu

Denuwara Min Pasu

ගී පද

දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත ම හදෙහි සෙවනැල්ලකි
යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
(අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු..//)

(ළිං තොට ගංතොට ආදි තැනේයා
මල්මද බිසවුනි ඔබ හමුවූවා..//)
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා

දෙනුවර මින් පසු....

(දැහැනකි ඔබ මගේ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන..//)
දිනයක් එළඹෙනු ඇත මන නන්දන
අසිනිය මල්මද සිරිකත කැන්දන

දෙනුවර මින් පසු....