දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේdhenuwan piyaa kadhulin liyuu aadharee

Denuwan Piya Kadulin

ගී පද

දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ
නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ
සයුරෙන් එහා සිටියත් සදා පාලුවේ..

බොද වෙන්නෙපා දැන් ඔබ ඇන්ද සිතුවම් හදේ..
පන්හිඳට හුරැ වී කවි ලිව්වා මා මුලු රැයේ
ඉකි බින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ලයේ
එනකල් බලා ඉන්නෙමී මේ දෙනුවන් අයා...

සද රේණු අතුරා ගිනි දැල්වූ අපේ යහනේ..
තුරැලේ හොවා මා අදුරේ කියූ ආදරේ..
මිණි මුතු එපා දැන් ඔය දෑස මගෙ ජීවිතේ ප් ‍රියේ..
එනකල් බලා ඉන්නෙමී මේ දෙනුවන් අයා....

දෙනුවන් පියා....