දෙනෝ දහක් දෙනා පුතේ නුඹ පුදනවාdhenoo dhahak dhenaa puthee numba pudhanawaa

Deno Dahak Dena Puthe Nuba Pudanawa

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

චිත්‍රපටය: වජිරා (1981)

දෙනෝ දහක් දෙනා පුතේ නුඹ පුදනවා
යස ඉසුරු දෙපා මුල තබනවා
රට කරන පින්වතුන් මැද සඳසේ දිලෙනවා
පැලේ පොල්තෙල් පහන නිවෙනවා

කසී රට කසී සළු නුඹේ ගෙට ඇදෙනවා
නංගිලා රෙදි වැරදි මදිනවා
අට සමත් වුනත් නුඹ ගරුතරව වසනවා
මල්ලියේ උපාධිය දිරනවා

නුඹේ පා පිහිටි තැන යසස් මල් පිපෙනවා
තාත්තා තාම මල් තලනවා
නංගිලා මල්ලිලා කෝපයෙන් සිටිනවා
අනේ නුඹ නසන බව කියනවා ////