දෙනෙත හමුවේවාdhenetha hamuweewaa

Denetha Hamu Wewa

ගී පද

දෙනෙත හමුවේවා දිනෙක සංසාරේ
කඳුළු කතරේ නොනිමි ගමනේ
වොදනාවෝ බිඳ දමා //

වාසනාවන් ඒ සිනා ආල රජ දහනේ
පාළු විජිතේ රෑ අඳුරේ
සෞම්‍ය සඳ පායා
ඇගේ සිනහා වේවා

දෙනෙත හමුවේවා .........

ප්‍රේමනීයයි ජීවිතේ නාරි වූ රැජිණි
දේහ වරුණේ නෑ ළදුනේ
කවක නැත ලියවී
සදා මගේ වේවා

දෙනෙත හමුවේවා ....