ගී පද
(දීග නොගිය පුංචි නෑනෝ ඔබත් ඇවිත්
රබාන ළඟ වාඩිවෙයන්කෝ වාඩිවෙයන්කෝ......//)
රබාන ළඟ මං නැතුවට දුම්බර අක්කා අගේට
(ගහන රබන් පදය තාම හරි මනමාලයි.....//)
රබාන ළඟ මං නැතුවට දුම්බර අක්කා අගේට
(ගහන රබන් පදය තාම හරි මනමාලයි.....//)
(දීග නොගිය පුංචි නෑනෝ ඔබත් ඇවිත්
රබාන ළඟ වාඩිවෙයන්කෝ වාඩිවෙයන්කෝ......//)
(දොන්ත දොදොම් ලොකු දොඹ මල් චීත්තේ ඇඳලා තරිකිට
චීත්තේ ඇඳලා තරිකිට චීත්තේ ඇඳලා......//)
දොන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ
(රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ........//)
දොන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ
(රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ........//)
දොන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ
(රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ........//)