දේදුනු පාට සමනලයෝ dheedhunu paata samanalayoo

Dedunu Pata Samanalayo

ගී පද

දේදුනු පාට සමනලයෝ අහසේ රංචු වෙවි
තටු සලලා යති පියඹා එන සේ පේළි ගැසී//
දේදුනු පාට සමනලයෝ...

ලස්සන එරබදු මල් පිපිලා පාලා මල් හිනා
අවුරුදු දා ළඟ එනවා ගහේ කොහා එලුවා//
නව අවුරුදු දා ගී හඬ රැව් දෙයි...

දේදුනු පාට සමනයෝ...//

ඔන්චිලි වාරම් හඬ දෙන්නා ගෙන එයි වාසනා
මල් වාගේ පොඩි දරුවෝ රංචුව සෑදීලා
සුවඳට හිනැහෙන්නා...

දේදුනු පාට සමනයෝ...//