දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූdheedhunnee paata paatin aadharee baendhuu

Dedunne Pata Patin Adare Bandu

ගී පද

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දූ
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ //

ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙනා

දේදුන්නේ පාට පාටින් ....

රන් මෙවුලේ නෙත් රැඳේවී
පා යුගේමේ සිත් අලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී කාමී අඳුරේ
කැන්දාගනී මෝහනය වී 

දේදුන්නේ පාට පාටින් ....