දේදුනු වැටීdheedhunu waetii

Dedenu Vati

සංගීතය:
කසුන් පොලගම්පලkasun polagampala
පද රචනය:
සාමා ස්වර්ණා ගුණවර්දනsaamaa swarnaa gunawardhana

ගී පද

දේදුනු වැට් පෑසර ගලන්නෙ නෑ සදා
පිනිබිඳු වැටී මුතු සේ දිලෙන්නෙ නෑ කිසිදා .
ජීවිතේ මා පතූ ආදරෙන්
මියුලැසී හදේ සැරූ පුබුදමින්..

ලන්වීලා.. හිනැහීලා...//

සීතලේ හිම රේණු වැටෙනා වෙලේ...
මාවතේ මා දෑසෙමයි දග කළේ
ආදරේ හද පුදසුනේ පුද කළේ
ඒ දිනේ වෙන්වෙන්න දෝ හිතුමතේ ...
මේ ලෙසේ...

කාලයේ පිටු අතර මා සගවලා
ආදරේ නුබෙ නාමෙ සටහන් කළා
ඒ වෙලී තෙපලූ වදන් නෑශිලා
මේ බවේ නෑ මා සවන් සනසනා...
කාරණා...

දේදුනු වැටී...