දවසක් ඒවිදdhawasak eewidha

Dawasak Ewida

සංගීතය:
භාෂි දේවංගbhaashi dheewanga
පද රචනය:
භාෂි දේවංගbhaashi dheewanga

ගී පද

මගේ ආදරේ තවමත් ඒ වගේ
සොඳුරු කතාවක් වගේ
නුඹේ හීනයේ දැවටී එදා වගේ
ඉන්න ආසයි තවමත් හිතේ.......

දවසක නුඹ හා මේ ගී පද ගැලපූ
තනුවක් වාගෙ නුඹ මට පෙනුනේ මියුරූ
එන මග සරසා නුඹ යන විට තනිවූ
දවසක් ඒවිද ආයෙ නුඹ මට හිමි වූ......

මගේ ලෝකයේ නුඹ නෑ ළඟ මගේ
මට කී කතාවක් වගේ
අකීකරු වුනෙ කාටත් හොර රහසේ
හිතට දැනුනා නිමාවක් නුඹේ
සමනල අත් තටු බිඳූනා සිහිනෙන්වත්
නුඹ නොපෙනී ගියා තවමත් නුඹ හට කියනා
හිතවත් කම් දැන් කොහෙදෝ මන්දා......

(දවසක නුඹ හා......////)