දවටලා ගතdhawatalaa gatha

Davatala Gatha

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
රනිල් ජයසේනranil jayaseena

ගී පද

දවටලා ගත කළු වලා සළු සඳ එළීය දෝතින් අරන්
ඔබේ සෙනෙහස නවාතැන්පල සොයා ඇවිදින 
යාචකයා මං.... යාචකයා මං.....

වියොගයේ තුසීතයෙන් සීසිගත උණුසුම් කරන්නට
හෙට හිරු පායන තුරු ඉන්නට බෑ
සුපිපුල් දෙතොලින් ඔබේ සුසුමින් 
(මා ඔබ උණුසුම් කරන්න.....//)

දවටලා ගත කළු.....

අතීතයේ වියෝ දුකින් රිදුණු සිත සුවපත් කරන්නට
මුළු මිහි තලයේම ඔසු උයනක්ය
ඔබේ දෑසින් සුපෙම් වදනින් මාව සුවපත් කරන්න
මාව සුවපත් කරන්න......

දවටලා ගත කළු.....