දෑසේ විමන් දොරින්dhaesee wiman dhorin

Dase Wiman Dorin

සංගීතය:
ජෝතිපාල H Rjoothipaala h r
පද රචනය:
ජෝතිපාල H Rjoothipaala h r

ගී පද

දෑසේ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවී රැජින ලෙසින්
ඔබ පියඹා ගොසින්…..

පැහැය සුවඳ ඇති
සිහින් සුවඳ පෙති
රේණු සැලෙන මුදු
පිපුණු මලක් බඳු…..

දෑසේ විමන් දොරින්…..

ඔබේ සළුවෙ වැදී
සිහිල් සුලන් ඇදී
හෙමින් සැරේ එබී
මගේ සවන් සිඹී…..

දෑසේ විමන්…..

මහද කුටිය පුරා
ඔබ සැරි සර සරා
බෙදයි මියුරු නුරා
ඉඳිමි පෙරුම් පුරා…..

දෑසේ විමන් දොරින්…..