දෑසේ පෙනේ (අම්මා මගේ)dhaesee penee (ammaa magee)

Dase Pene (Amma Mage)

සංගීතය:
රොෂාන් සිරිල්roshaan siril
පද රචනය:
උදාන ප්‍රනාන්දුudhaana pranaandhu

ගී පද

දෑසේ පෙනේ මාරුතේ දෑසේ බැඳේ ආදරේ
මට පේවී ඉන්නෑ අම්මා මගේ
ඈ වූවා මේ ලෝකේ හිරු මාගේ
උණුහුම ඔබයි ආදරේ......

සංසාරේ හෙලූ සෙනෙහේ ආගමනේ තනි වූයේ
බිඳුණු සිතේ සවිය වුණේ නෑ අම්මා මාගේ හැර ගියේ
එන්නම් සදා මේ පුතු වී ඔබේ සරනා තුරා මේ සංසාරේ
සැනසුම ඔබයි ආදරේ......

ඇගේ දෑසේදෝ දුටුවේ සසර සරා මගේම වුණේ
ආදරයේ උල්පත වේ ඇගේ ලෝකේ සෙනෙහේ වින්දේ
එන්නම් සදා මේ පුතු වී ඔබේ සරනා තුරා මේ සංසාරේ
සැනසුම ඔබයි ආදරේ......

දෑසේ පෙනේ මාරුතේ.....