දෑසේ කැළුම් කැන් මවා දීdhaesee kaelum kaen mawaa dhii

Dase Kalum Kan Mawa Dee

ගී පද

දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ......

(ගලා යන්නේ ගඟුලක් වගේ නම්
ලතවෙන්නේ ඉවුරේ ඉමි...//)
තරුමල් ඔබේ නම් රාත්‍රියේ
මම අන්ධකාරේ ඉමි.....

දෑසේ කැළුම් කැන්......

(නෙලා ගන්න ඔබ සිත් බඳී නම්
පරවෙන්න සුපිපි ඉමි....//)
භවයෙන් භවේ මතු ආත්මයේ 
ඉම තෙක්ම පෑහී ඉමි.....

දෑසේ කැළුම් කැන්......