දසබලධාරිdhasabaladhhaari

Dasabaladari

සංගීතය:
ආර්. ඒ. චන්ද්‍රසේනaar. ee. chandhraseena
පද රචනය:
එස් එල් කැකුලාවලes el kaekulaawala

ගී පද

(දසබලධාරි බුදු රජ පෙර කල 
ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා......//)
(වසනා සඳෙහි කිඳුරඟ සමගා 
වනයේ තුටිනා ප්‍රේමය පාරා.....//)
දසබලධාරි.......

(කර ආලේ රාජා ඒ බරණැසහි කිඳුරිටා.....//)
(මැරුවෝ බෝසත් විද හී පහරා.....//)
(බෝසතුගේ ප්‍රාණය ඒ 
සක් දෙවිඳාණෝ දානය කෙරූ....//)

දසබලධාරි.......