දෑස හරි ඉන්නේdhaesa hari innee

Dasa Hari Kansiyen

සංගීතය:
තරිඳු දම්සරtharindu dhamsara
පද රචනය:
රුහුණුකෙත ධම්මදේව හිමිruhunuketha dhhammadheewa himi

ගී පද

දෑස හරි කාන්සියෙන් ඉන්නේ
කවදාද ආයේ නුඹ එන්නේ
හිනාවක මාව නලවන්නේ රාත්‍රියේ
ආදරෙන් ළඟ
පටලවා  ඉඟ
පියමනින දවස කවදා⁣දෝ ආයේ එන්නේ    

වරළස ලිහා ගමි පින්නේ
මේ රහස කවුද දන්නේ 
අක්බඹරු දෙවුර සිපගන්නේ සීතලේ
කලබලෙන් නුඹ 
මතකයට එන 
ලස්සනම රහස මම නම් තාම නෑ දන්නේ

මල් සර හීයකීන් පෙම් රස හීනෙකින්
නෙත් සර රැහැනකින් පැටලිලා 
ඉඟිමරන නෙත් ඔබේ සිසිලයි
නිදිවරන තත්පරෙත් සුවදයි