දශ බලධාරී (සඳ කිඳුරු)dhasha baladhhaarii (sanda kinduru)

Dasa Baladhari (Sanda Kinduru)

ගී පද

දශ බලධාරී බුදු රජුන් පෙර කළ…//
බුදු රජු පෙර කළ - බුදු රජු පෙරකළ

ඉපිද හිමාලේ කිදුරකු වීලා…//
වසනා සදෙහි කිදුර සමගා
වනයේ තුටිනා ප්‍රේමය පානා…//
දශබලධාරී…//

වසනා සදෙහි කිදුරන සමගා
වනයේ තුටිනා ප්‍රේමය පානා
මැරුවෝ බෝසත් විද හී පහරින්
මැරුවෝ බෝසත් විද හී පහරින්
දශබලධාරී…//