දස බලදරි බුදු රජ පෙර කලdhasa baladhari budhu raja pera kala

Dasa Baladari Budu

ගී පද

දස බලදරි බුදු රජ පෙර කල
ඉපිද හිමාලේ කිදුරකු වීලා
වසනා සදෙහි කිදුරග සමගා
වනයේ තුටිනා ප් ‍රෙමය පාලා... 

දසබලදාරි... //

කර ආලේ රාජායේ බරනැස හී කිදුරීනා.. //
මැරුවේ බෝසත් විද හී පාරා.. //
බෝසතුගේ ප් ‍රානයේ සක්දෙව්දනේදා දානය කෙරුවේ.. //

දසබලදරි බුදු රජ පෙර කල
ඉපිද හිමාලේ කිදුරකු වීලා
වසනා සදෙහී කිදුරග සමගා 
වනයේ තුටිනා ප් ‍රේමය පාලා .. //