දරාගන්න බෑනේdharaaganna baenee

Daraganna Bane

සංගීතය:
කසුන් මධුශංකkasun madhhushanka
පද රචනය:
මධුර ප්‍රියනාත්madhhura priyanaath

ගී පද

දරාගන්න බෑනේ මගේ ඇස් හඬවලා
ඔයා ගියේ ඇයිදෝ මාව තනි කරලා
සිනාසෙන්න බෑනේ මගේ හිත හඬවලා
ඔයා ළඟ නැතත් සුවඳ මට දැනෙනවා......

මගේ ළඟ ඉන්න මා සිපගෙන
මා ඔබේ කියා හැරයන බව 
දැනුනේම නෑ අපි අපේ වෙලා
පෙර දින මා ඔබ හඬවා 
සමු ගත්ත නිසා එන්නට බෑ 
කඳුළු මැදින් ඔබ මතක් වෙලා.....

හඬවා නෙත් මගේ ඔබයි හැර ගියේ
ඔයා නිසයි මට දුක උරුම වුණේ......

හැමදාමත් මතු දිනෙකදී හමුවන්න කියා
මම පැතුවෙමි සුපුරුදු ඔබේ සුවඳ ළඟ තියා
ඔය ඇස් දෙක අමතක කර ඉන්න බෑ සදා
අන්සතු වී නැත්නම් ඔබ එනවා මම සොයා
සැමදා ඔබ ළඟින් ඉන්නම් සෙනෙහසින්
ඔයා ඇවිත් මගේ සිතයි සැනසුවේ......

දරාගන්න බෑනේ.......