දැනුනේම නෑ හිතට හැම කෙනෙකුමdhaenuneema nae hithata haema kenekuma

පෙරහැරට එනවාද - Danunema Na Hithata

ගී පද

දැනුනේම නෑ හිතට හැම කෙනෙකුම 
හිත ගිය ඔයා වෙන්න නෑ අමතක 
පරදින්නෙ නෑමයි එදා හිතුවට 
මං පැරදුනා නේද හොද ගානට 

පෙරහැරට එනවාද ඔබ සුදු ඇදන් 
මග තොට දිගට යද්දි මළ කද අරන්...//

වරදක් නැතුව පිට උනේ කොහොමද 
ආදරය පරණයි වගේ දැනුනද
තනිවෙච්ච හිත ගාව කවුරුත් නැත
සිදුවෙච්ච දේ තාම දන්නෑ මම

පෙරහැරට එනවාද ඔබ සුදු ඇදන්...//

වැඩිපුරම ඔබ ගැන ම හිතනා මට 
සුදු මැණික බොරු කෙරුවෙ ඇයි මේ ලෙස
පළිගන්න නෑ පුරුදු සමුගමි මම
පිලිගන්න සුබ පැතුම වේවා ජය

දැනුනේම නෑ හිතට .....