දන්න වං හුං අප කන්නසාමිdhanna wan hun apa kannasaami

Danna Wan Hun Apa Kannasami

ගී පද

(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)
රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ
රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ...
(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)

(රකී බුද්ධ ධර්ම සීල පූර්වේ රජුන් ලෙසේ...//)
(අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ...//)
(යයි මැකී යයි මැකී යයි මැකී ලකේ...//)

(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)

(දනී සිංහලුන්ගේ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ...//)
(ඉතින් ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ...//)
(ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ...//)

(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)
රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ
රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ...
(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)