දනන් රුහිරු බීdhanan ruhiru bii

Danan Ruhiru Bee

ගී පද

දනන් රුහිරු බී පණ නල හප කරන
හයින් හාගතේ තබවා උන් පෙලන
එවුන් මරු කටට නොයවන දෙව්වරන
දෙවුන්දරින් යනු පුදපෙත් නොපිලිගෙන....

සතර උගත් දරුකැල ඇවිදිති බඩගා
විතර විකුම් පෙන්නයි කාසිය මුරගා…//
දුරැර හරිනු ඒ දොස් නැත නොකර නිගා
කතරගමින් පිටමන්වී යනු මුරුගා.....

නැගෙන්නට සදන අත් පෙල බිමට නැමූ
සිතන්නට තිබෙන සිත් වල අගුලු දැමූ…//
යකුන් නසනු තට බැරිනම් අපි නසමු 
සමන් සුරිඳ යනු නොරැඳී සබරගමූ.....