දැන් කාලේ කෙල්ලෝdhaen kaalee kelloo

Dan Kale Kello

පද රචනය:
රිෂාඩ්rishaad

ගී පද

දැන් කාලේ කෙල්ලෝ ගැනයි මේ සිංදුව හැදුවේ මං
තරහා ගියොත් නම් කෙල්ලේ මේ කියන්නේ ඔයා ගැනයි
හැට හතරයි මායම් දැන් එකසිය විසි අටක් දැන්
හිතාගන්න බෑ මට නම් දැන් කාලේ කෙල්ලෝ තමයි
රොක් singing බෑ රැප් නම් මට කොහොමටත් බෑ
ඉගෙන ගත්තේ ස්වර හතකින්
(දන්න සිංහලෙන් කියන්නම්.....//)

බස් එකේ කොල්ලයි ට්‍රේන් එකේ කොල්ලයි
ෆෝන් එකේ කොල්ලයි FB එකේ තව කොල්ලොයි
Skype එකේ කොල්ලයි ඔක්කොම එකතුව දහයයි
හිතාගන්න බෑ මට නම් අද කාලේ කෙල්ලන්ගේ හැටි දැන්......

ඉස්සර වගේ නෙමෙයි දැන් කෙල්ලොත් හරි වෙනස්
Straight කරපු කොන්ඩෙයි මේක්අප් ටික විතරයි
ඇති ඉතිහාසයක් නෑ කාඩ් එකත් කුඩුම තමයි බං
ගම්පහ වලි ගොඩයි නුගේගොඩත් වලි හැට හැටයි
මේ ඔක්කොම වෙන්නේ ඔය වගේ කෙල්ලෙක් නිසයි
කිව්වට මැණිකේ සුකුමල මැණිකේ බොරු කියලා
කොහොමද දැන් මේ විදිහට කල් ගෙව්වේ
දන්නෝ දනිති දන්නෝ සිනාසෙති
මීට වැඩිය කිව්වෝතින් අපේ සිංදුව රිජෙක්ට් තමයි
තරහා ගියොත් නම් කෙල්ලේ මේ කිව්වේ ඔයා ගැනයි
තරහා ගියේ නැත්නම් එ් කෙල්ලට ගොඩක් ආදරෙයි......

බස් එකේ කොල්ලයි......