ගී පද
දල්වව් බැති ආදර පෙම් - ජාතිය හොබයා ලූ තුල්
දල්වව් බැති ආදර පෙම් - ජාතිය හොබයා ලූ තුල්
ජය පතුරා ශ්‍රී ලංකා දීපේ - ජාතිය හොබයා ලූ තුල්
දල්වව් බැති ආදර පෙම් - ජාතිය හොබයා ලූ තුල්
ගංගා පිරී ගලා ඒ - මඳනලේ හමා ඒ දියරැළි පීරා
කෙත් වතු හා නමා ඒ - පිපෙනා තුරු පීරා කුසුම් කලාපේ
නෑවෙයි රෑ සඳපානේ - කඳු වටේම පේනා දියරැළි සෝබා
ජීවය දේ හැම කල් ....
සුරූපි ළාලනියන්ගේ - බැල්මේ සිරියා
ලෝකේ සෑම ආසිරි සදා වැඩේවී
සිතු සේ සංකා - සේ සැමදා - වීර නිකේතන භූමී
අතීත ජය බිම අපගේ - මේ ජය ගොස පැතිරේ ලෝ තුල්
සදා සුවේ සැනසීමෙන් - සෝබාව රැදේවී ජාතික ආලේ
දරුවන්ගේ මව් භූමී - දින දින සැරදේවා කිත් පතුරාලා
තුන් ලොව වූ සිරියේනී - යහපතටම සැදී එක්විම සදල
මේ ලොකේ හැම කල්...