දළදාවේ හේවා හඩ ඇසෙනකොටdhaladhaawee heewaa hada aesenakota

Daladawe Hewa Handa

ගී පද

දළදාවේ හේවා හඩ ඇසෙනකොට
මට වාගේ නුඹටත් දුක දැනෙනවද
දළදා වීදියේ දෙපසක යනෙන සඳ
පෙර අප සැරි සැරූ මතකය හඬනව ද

නුවර වැවේ රැළි බිඳුණා වාගේම
අප පෙම බිඳුණු දා මම ළසොවින් තාම
කොළඹ රටට මම ගියාට පසු දාම
ඔබ ඔහු හිත අරන් තිබුණා රහසේම

දළදාවේ හේවා හඬ...

නෙතේ රැවටුනත් මගෙ රුව හැමදාම 
ඔබ නෑ මගේ හිත තුරුලේ රඳවාන
රැක ගත් නිසා මම මගෙ පෙම පණ සේම
දරුවන් ලද නමුත් මගෙ හිත ඔබ ගාව

දළදාවේ හේවා හඬ...