දෛව‍යෝගයකින් නොවේ‍දෝdhaiwayoogayakin noweedhoo

Daiwayogayakin Nowedo

පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

‍දෛව‍යෝගයකින් නොවේ‍දෝ
හමුවු‍ණේ අප හමුවුණේ
‍දෛව‍යේ සරදම් ලබන්නට
කිම ‍මෙ‍සේ අප හමුවුණේ //

ඇදුරුතුමියයි ‍ප්‍රේම‍යේ ඔබ
ඇදුරුතුමියයි ‍ යෞව‍නේ //
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයු‍රේ උල්පතයි

දෛව‍යෝගයකින් නොවේ‍දෝ ....

නඳුන් උයනයි ‍සේ‍නේහ‍යේ ඔබ
සඳුන් සලිලයි ජීවතේ //
සොම්නසේ ආනන්ද‍යේ
හසරැල් තරංගේ උල්පතයි 

දෛව‍යෝගයකින් නොවේ‍දෝ