දෛවයේdhaiwayee

Daiwaye

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

ගී පද

දෛවයේ...... සුළි සුළගේ වෙලී 
ජීවිතේ...... පැතු පැතුමන් සිඳී 
මා කෙරේ බැඳී සෙනෙහෙ බිඳී 
ඇය යාවි ඇදී...... ඇය යාවි ඇදී.....

පාළුවූ..... මා සිතින්....
චේතනා.... ගිලිහෙමින්.... 
නිමවූ අපේ..... ආදරේ....
වේදනා ගෙනේ........

දෛවයේ .../

වාලුකා..... මිරිගුවෙන්.....  
මංමුලා....වූ ලෙසින්..... 
තනිවී මෙසේ  මා ලයේ.....
ප්‍රාර්ථනා සිඳේ..... 

දෛවයේ.../