දෛවය අපේ ඉරණම වෙලාdhaiwaya apee iranama welaa

Daiwaya Ape Iranama Wela

ගී පද

දෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කළා.....ඔබ දුන් සෙනේ මා ලග තිබේ
ඇස් දෙක වෙලා....
මට ඔබ තරම් වෙනෙකෙකු නැතී
ආදරේ කළේ.... සදා...
මගේ ජිවිතේ පුරා....
දෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කලා....

දැන දැනත් විදවනා තරම්
දුක මටම දුන්නා...
තව තවත් දුක තියා ඔයා
නොඑන බව කිවා...
නික්මුනේ ඔබ කොහේ....
අවසානයක් නොතියා....
මගේ ආදරේ තවත්...
ඔබටම තමා.....

දෛවය අපේ ඉරණම වෙලා....
අප වෙන් කලා...

දුර ඇතත් වෙන් වෙලා ඔයා...
ලග වගේ දැනුනා...තත
හත හදන් ඉන්නට තව බෑ...
ඔබෙ අඩුව දැනුනා....
නික්මුනේ ඔබ කොහේ....
අවසානයක් නොතියා....
මගේ ආදරේ තවත්...
ඔබටම තමා.....

දෛවය අපේ ඉරණම වෙලා....
අප වෙන් කලා...