දඟකාර හැඩකාරdhangakaara haedakaara

Dagakara Hadakara

පද රචනය:
උපුල් ශාන්ත සන්නස්ගලupul shaantha sannasgala

ගී පද

(දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//)

ඔබ මලක් වෙලා සොඳුරු මගේ පපුව පුරා පිරුනු
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුනා කියා

Rap 

දිවි මැදුර පුරා පිරුනු දෙව්දුවක් වෙලා තුරුනු
නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්....///
(සිත උමතු කලා කියා ඔබ දන්නවා..//)